ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියා යළි රිමාන්ඩ් කෙරේ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරු ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ බවයි වාර්තා වන්නේ.

Read more

Local News