අල, ළූණු බදු ඉහළට

Share

ආනයනික ලොකු ළුණු සහ අර්තාපල් සඳහා රජය රුපියල් 40ක නව බදද්ක් පනවා ඇත.

මේ අනුව හෙට (02) සිට දින 31ක් ආනයනික ලොකු ළුණු හා අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා නව බද්ද බල පැවැත්වෙන අතර මුදල් ,ආර්ථික කටයුතු හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව බද්දට අදාල ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.

දේශීය ගොවියා සුරැකීම මෙම නව බදු පැනවීමේ අරමුණ වී තිබේ.

Read more

Local News