ඉන්ධන මිල පහලට

Share

අද(01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කර ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 116 යි.

Read more

Local News