ජනපතිට අභියෝග කරන්න කාටවත් බෑ විජිත් විජයමුණි කියයි

Share

ජනාධිපතිවරයාගේ පත් කිරීමට කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි බවත් පසුගිය ආණ්ඩු සමයේ විරුද්ධ පාර්ශවයට තුනෙන් දෙකක බහුතරයක් තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා ද අගමැති වශයෙන් පත් කළ බවද අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙම්න්ය.

Read more

Local News