තායි බිලියනපතිගේ අවමංගල්‍යයට ලෙසෙස්ටර් ක්‍රීඩකයන් යයි

Share

පසුගියදා සිදුවු හෙලිකොප්ටර් යානා අනතුරකින් “ලෙසෙස්ටර් සිටි” පාපන්දු කණ්ඩායමේ හිමිකරු ජිවිතක්ෂයට පත්විය.

ඔහු නමින් විචායි ශ්‍රිවදනප්‍රභා වන අතර තායිලන්ත ජාතිකයෙකි.

ඔහුගේ අවමංගල්‍ය කටයුතු සදහා සහභාගී වීමට එම පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ද තායිලන්තයට ගොස් තිබෙන බව වාර්තාවේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු බෞද්ධ ආගමික වතාවත් ඊයේ (03) දින ආරම්භ වි අැති අතර අද (04) දින සහ හෙට (05) දින පැවැත්වෙන චාරිත්‍ර කටයුතු සදහා “ලෙසෙස්ටර්” කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

.

 

Read more

Local News