‘Stree’ වැඩිම ආදායමක් වාර්තා කරයි

Share

ඉන්දීය අධ්‍යක්ෂ අමර් කෞෂික් විසින් නිර්මාණය කළ ‘Stree’ චිත්‍රපටය 2019 වසරේ මේ දක්වා ප්‍රදර්ශනය වූ චිත්‍රපට අතරින් ඉහළම ලාභයක් ලබා තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 20 ක වියදමකින් නිමැවුන මෙම චිත්‍රපටය තිරගත වූ කාල සීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 180 ක ආදායමක් උපයා තිබේ.

මේ වන විට 548.35 ක ලාභ ප්‍රතිශතයක් මෙම චිත්‍රපටය විසින් ලබාගෙන ඇති අතර මීට පෙර වැඩිම ලාභයක් ලබා තිබුණේ ‘සෝනු කි ටුටු කි ස්විටි’ නමි චිත්‍රපටයයි.

Read more

Local News