රතන හිමිගේ සහාය නව රජයට

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ලබා දිමට තීරණය කර තිබේ.

තවදුරටත් උන්වහන්සේ පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කිරිමට තීරණය කර තිබේ.

Read more

Local News