කථාව දුරදිග ගිහින් ජිවිතය නවතියි

Share

ජාඇල, ගමගේවේල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.

බස්හින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් අදාල ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ ජාඇල, දඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්.

ඝාතනය සිදු කළ සැකකරු අත්අත්ඩංගුවට ගැනිම සඳහා ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News