නව සභානායක ‌‌වැඩ අරඹයි

Share

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයේදි අද (05) මෙම වැඩ භාර ගැනීම සිදු වී ඇත.

Read more

Local News