ජනපති, අගමැති දීපවාලි සමරති

17

රාජ්‍ය දීපවාලි උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී අද(06) පෙරවරුවේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාද එක්විණ.