මනූෂ එජාපයට එක්වූ බව හර්ෂ කියයි

Share

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර අැත.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවත් ‌ආණ්ඩු පක්ෂයේ සිට එජාපයට එක්වූ පළමු මන්ත්‍රීවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතා වන බවත්ය.

Read more

Local News