ජනපතිගේ ජිවිතය අනතුරක අජිත් කියයි

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් අැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව “2019 වසරේ ජනවාරි 08 වැනි දිනට පසුව පොහොට්ටුවේ සහාය ඇතිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනපතිවරණයට තරග කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා” යැයිද එජාප පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන බවත් මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.

 

Read more

Local News