හිටපු අගමැති ධුරයේ කටයුතු අවසන් කළ යුතුයි

Share

හිටපු අග්‍රාමාත්‍යවරයා සිය කටයුතු අවසන් කර නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට ඉඩ ලබාදීම වඩා සුදුසු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසීය.

උන්වහන්සේ මේ බව පැවසුවේ පැපිළියාන ශ්‍රී සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ මාධ්‍ය හමුවකදිය.

Read more

Local News