අැමෙරිකාවෙන් ජනපතිට ඉල්ලීමක්

Share

අැමෙරිකා එක්සත් ජනපදය ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කර තිබේ. ඒ රට තුළ පවත්නා දේශපාලන අර්බුදය විසදීම සඳහා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නා ලෙසයි.

පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාදවීම තුළින් ශ්‍රී ලංකාවේ කීර්තියට හානි සිදුවන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හේදර් නයර් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර අැත.

ශ්අැ‍රි ලංකාවේය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රට තුළ යහපාලනය හා ස්ථාවරත්වය ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවටය.

Read more

Local News