GMOA හා අලුත් අගමැති අද හමුවෙයි

Share

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (9) පැවැත්වීමට නියමිතය.

පෙරවරු 10.00 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පැවසුවේ.

Read more

Local News