පාර්ලිමේන්තුවේ බහුතරය ගැන විශ්වාසයි – නාමල් රාජපක්ෂ

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා India Today පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පවසා තිබේ.

එහිදි මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පවසා අැත්තේ  “අපිට අංක තිබෙනවා. ඒ ගැන විශ්වාසයි. අපි මේ තීරණය ගත්තේ ඒ නිසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ තීරණය ගත්තේ ජාතික අවශ්‍යතාවයක් නිසයි. අපිටවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාටත් පෞද්ගලික න්‍යාය පත්‍ර තිබුණේ නෑ.” ලෙසයි.

Read more

Local News