අද රෑ පාර්ලිමේන්තුව විසුරවයි ?

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ තබන ලද සටහනක අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට වැඩි ඉඩක් පවතින බව සදහන් කර තිබේ.

එහි වැඩ්දුරටත් සදහන් කර අැත්තේ ආණ්ඩුවට 113ක බහුතරය නොමැති හෙයින් මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.

Read more

Local News