අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් 6කට ස්ථාන මාරු

Share

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන් 06 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම නිලධාරීන් පිරිස ස්ථානමාරු කිරීමට කටයුතු කළ බවයි.

අදාල ස්ථානමාරු සිදුකළ නිලධාරීන් අතර බන්ධනාගාර ජේලර්වරු තිදෙනෙක් සහ කාන්තා නියාමකවරියන් දෙදෙනෙකු වෙයි.

Read more

Local News