ඇළහැරට ආපු අමුත්තා

Share

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග මොරගහකන්ද ජලාශයේ සිටි කිඹුලකු ඇළහැර යෝධ ඇළට පැමිණ ඇත.

බකමූණ නගරය ආසන්නයේ යෝධ ඇළේ ගැවසෙන අඩි 6 ක්‌ පමණ දිගැති මෙම කිඹුලා ගලක්‌ උඩ සිටින අයුරු ඊයේ (09 දා) උදේ අපට දැකගැනීමට හැකිවිය.

Read more

Local News