රේස් පැදලා 32 ක් පොලිසියට මට්ටු

Share

පිලියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරු පැදි පැදවූ තරුණයින් 32කු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදි 14 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

Read more

Local News