මහින්ද පොහොට්ටුවට යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබාගෙන තිබේ.

අද පෙරවරු 11.00 විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබාගෙන ඇත.