මහින්ද පොහොට්ටුවට යයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබාගෙන තිබේ.

අද පෙරවරු 11.00 විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබාගෙන ඇත.

Read more

Local News