ජනපති සහ අගමැති අතර විශේෂ හමුවක්

Share

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද(12) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමටයි නියමිතව අැත.

එහිදී ඉදිරි මැතිවරණයට තරඟවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇත.

Read more

Local News