බණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය ජනපති ඝාතනය කළා

Share

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ පණිව්ඩයක බණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඝාතනය කළ බවට සටහන් කර තිබේ.

Read more

Local News