ගම්පෙරළිය නතර කිරීමට පියවර

Share

ගම්පෙරළිය වැඩසටහන නතර කිරීමට පියවර ගෙන තිබේ. ගම්පෙරළිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියකි.

පසුගිය ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ “ගම්පෙරළිය” ව්‍යාපෘතිය අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරනු ලැබීය.

එම වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතින් පමණක් සිදුකිරීමටත් නව ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිම නතර කිරීමටත් තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

Read more

Local News