මහින්ද ඡන්ද සටනට එන පක්ෂය මෙන්න

Share

මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අැති වු එකඟතාවයක් මත ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානයකින් ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

Read more

Local News