තට්ටු මාරු දේශපාලනය නිසා තරුණ තරුණියෝ නොසන්සුන් වෙති

Share

ඉරාක කුර්දිස්තාන​යේ තරුණ තරුණියන් දැඩි නොසන්සුන්තාවකින් පෙළෙන බව සිදු කළ සමීක්ෂණවලින් හෙළි වී ඇත.

ස්වං පාලනයක් සහ වෙනම රජයක් පැවැතියත්, කුර්දිස්තානය සැලකෙන්නේ ඉරාකයේ කොටසක් ලෙසය.

කුර්දිස්තානයේ තරුණ තරුණියන් නොසන්සුන් වී සිටින්නේ මාරුවෙන් මාරුවට කුර්දිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ දේශප්‍රේමී පෙරමුණ බපලයේ සිටීම සම්බන්ධයෙනි.

කුර්දිස්තානයේ ජනමත විමසුමක් ද පැවැත්විණි. ඒ, කුර්දිස්තානය වෙනම රටක් වීමේ අරමුණින්ය. කෙසේ නමුත් ඉරාකය ඊට දැඩි ලෙස විරෝධයක් දැක්වීය.

Read more

Local News