තෙල් ම්ල තව අඩු කරන්න තිබුණු බව මංගල කියයි

Share

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබම්න් ඉන්ධන මිල සූත්‍රය තවදුරටත් පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබු බව සටහන් කර තිබේ.

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතුව තිබු බවයි.

Read more

Local News