හොර අගමැති ගෙදර යන්න- මංගල ලියයි

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සිය ටුවිටර් ගිනුමේ සටහනක් තබා ඇත.

if Fake PM Mahinda Rajapaksa has any honour and decency left in him, he must resign now
( ”හොර අගමැති මහන්ද රාජපක්ෂට කිසියම් හෝ අවංක භාවයක් හෝ විනීත කමක් ඉතුරු වී ඇත්නම්, ඔහු දැන් ඉල්ලා අස්විය යුතුයි”)

Read more

Local News