පක්ෂ නායක රැස්වීම අවසන් වෙයි

Share

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.

අද(14) සභාවේ කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳව න්‍යාය පත්‍රය සකස් කිරීමට සභාවටම භාර දීමට මෙහිදී තීරණය කර තිබේ.

Read more

Local News