න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරීමට තීරණයක්

Share

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අද(14) දින න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරීමට තීරණය කළ බව කථානායක කාර්යාලය දැනුම් දී තිබේ.

Read more

Local News