අගමැති මහින්ද පාර්ලිමේන්තුවට – අගමැති පුටුවත් වෙන් වෙයි

Share

 

පාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ.

ජනපති නිකුත් කළ නිවේදනය ගැසට් නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වීමට නියමිතය.

හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන තෙක් ඔහුට අගමැති පුටුවේ වාඩිවීමට අවස්ථාව තිබෙන බවයි.

Read more

Local News