රනිල් පාර්ලිමේන්තුවට පැමිණෙයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණි බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බවත් වාර්තා වේ.

Read more

Local News