අාණ්ඩුව අපේ ඒක කාටවත් වෙනස් කරන්න බෑ විමල් කියයි

Share

“මේ පාර්ලිමේන්තුවේ විකට ජවනිකා බලලා අපි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. අාණ්ඩුව අපේ අාණ්ඩුව ඒක වෙනස් කරන්න කාටවත් බෑ” යනුවෙන් විමල් වීරවංශ මහතා මිට සුළු මොහොතකට පෙර මාධ්‍ය අමතමින් පැවසීය. ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ කථානායකවරයා සිය අත්තනාේමතික තීරණ ක්‍රියාවට නංවන බවයි.

Read more

Local News