පෙට්‍රල් අද රෑට තවත් අඩුවෙයි

Share

අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කරන බවඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News