පුරහල අවට රථවාහන තදබදයක්

Share

කොළඹ පුරහල ප්‍රදේශය අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවට වාර්තා වෙයි.

එ් එක්සත් ජාතික පක්ෂය පවත්වන විරෝධතාවක් හේතුවෙනි.

Read more

Local News