කරූට පොල් ගහයි

Share

අද (15) උදෑසන සීනිගම දේවාලයේ දෙවියන්ට කන්නලව් කරමින් කථානායක කරූ ජයසූරිය මහාතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් පොල් ගසා ඇති බව වාර්තාවේ.

මෙම දේවකන්නලව්ව දකුණු පළාත් සභා නියෝජිතයන් කිහිපදෙනෙක් හා ප්‍රාදේශිය දේශපාලන නායකයින් විසින් සංවිධානය කර තිබු බව වාර්තා වෙයි.

Read more

Local News