සමනලයෙක් වීම ගැන හරීන් අාඩම්බරවෙයි

Share

හරින් ප්‍රනාන්දු මහතා මිට සුළු මොහොතකට පෙර රැළිය අමතම්න් පැවසුවේ කූඩැල්ලෙක් වෙන එකට වඩා සමනලයෙක් වෙන එක හොඳ බවයි.

රැළිය අමතම්න්  “අපිට සමනල්ලු කිව්වා. සමනලයෙක් වෙන එක හොඳයි කූඩැල්ලෙක් වෙන එකට වඩා. සමනලයා මලෙන් රොන් බොන්නේ. කූඩැල්ලා ජනතාවගේ ලේ බොන්නේ. අපි එක්කෙනෙක්ගෙන්වත් ලේ හොල්ලන්නේ නෑ. අපි සටන ආරම්භ කළා. අගමැතිතුමාගෙන් ප්‍රශ්ණ අහන කොට ජනපතිට බනින්නේ නෑ. මේ මනුස්සයා හොඳ වැඩියි. එක්සත් ජතික පක්ෂය රටට හැමදේම ගෙනාපු පක්ෂය. රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ”. බව හරීන් මහතා වැඩ්දුරටත් පැවසුවා.

 

Read more

Local News