ගජ උතුරට ගිහින් පාසල් වසයි

Share

උතුරු පළාතේ පාසල් සියල්ල අද (16) දිනයේ වසා දැමීමමට තීරණය කළ බව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

ගජ සුළි කුණාටුව හේතුවෙන් පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News