GL ගෙන් මෝසමක්

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් විභාගය කිරීම සදහා සම්පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා ගනිමින් අධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තාවේ.

විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (16) මෝසමක් ගොනු කර තිබෙනවා.

Read more

Local News