ජනපති හා පක්ෂ නායකයන් අතර හමුවක් ගැන හර්ෂ කියයි

Share

අද (16) දිනයේදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා පුමුඛ ආණ්ඩුවට එරෙහිව සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග වලට අනුව සිදුකළ ජන්ද විමසීමක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා කියා සිටියි.

එමෙන්ම අද පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් හා ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු හවුල්කාර පක්ෂ නායකයින් අතර සාකච්ජාවක් පැවති බව න්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ අද දිනයේදී පක්ෂ නායකයින් ජනාධිපතිවරයා අතර හමුවක් සිදුවනු ඇති බවයි.

Read more

Local News