අමාත්‍යංශ 30කට තවදුරටත් STF ආරක්ෂාව

Share

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හැර අමාත්‍යංශ 30ක් සඳහා මේ වන විට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව තවදුරටත් පවත්වාගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්  විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීන් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහ තම සෘජු අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුකරන බවයි.

යොදවා ඇති එම විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන  නොමැති බව ද  ඔහු සඳහන් කළේය.

Read more

Local News