අගමැති හා ආණ්ඩු පක්ෂ කණ්ඩායම අතර සාකච්ඡාවක් November 17, 2018 80 Share on Facebook Tweet on Twitter tweet අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡාවක් මේවනවිට පැවැත්වෙනවා . ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ සහ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇති බව වාර්තාවේ.