අකුණුසැර වැදීමෙන් අයෙක් ජිවිතක්ෂයට

Share

නවගත්තේගම ඉගිනිමිටිය ප්‍රදේශයේ වෙල්යායක සිටි පුද්ගලයෙකුට අකුණුසැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

අකුණුසැර වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් අැති අතර 52 හැවිරිදි ඉගිනිමිටිය හමන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වි අැත.

Read more

Local News