නයිජර් ජනාධිපති කටුනායක ගුවන් තොටුපොළට

Share

නයිජර් ජනාධිපති මහමඩෝයු ඉසෝෆුවා මහතා අද (17) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේ ය.

මේ පිරිස නයිජර් රාජ්‍යට අයත් බෝයිං 737 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අලුයම 3.20ට පමණ ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් ඉන්දුනීසියාවේ සිට නයිජර් වෙත යන අතරතුර යානයට  අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Read more

Local News