ජනතාව මැතිවරණ වලින් ඈත්වෙයි – පැෆ්රල් කියයි

Share

පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි මැතිවරණයකදී ජනතාව ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉතා පහල මට්ටමක පවතිනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

පැෆ්රල් සංවිධානය සඳහන් කළේ, ජනතාව ක්‍රම ක්‍රමයෙන් මැතිවරණ වලින් ඈත්වෙමින් පවතින බවයි.

Read more

Local News