වැලි යට සැඟවී තිබු බිළිඳු මළසිරුරක්

Share

බියගම, වල්ගම, මල්වාන ප්‍රදේශයේ දී බිළිඳෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.

පොලීසිය පැවසුවේ, නිවසක් අසල කුණු ගොඩක වැලි යට සඟවා තිබියදී මාස 06ක් පමණ වයසැති එම මළ සිරුර සොයා ගත් බවයි.

බිළිඳාගේ මව්පියන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Read more

Local News