රජයේ කටයුතු නවතින්නේ නැති බව කෙහෙළිය කියයි

Share

අද (19) දින පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ බැවින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩටකටයුතු ද, අමාත්‍යාංශවල වැඩ කටයුතු වලත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එ් මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News