සජිත් ඉල්ලා අස්කර ගනියි

Share

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් තිබු විට වන සතුන් මෙන් හැසිරුණ බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එ් මහතා වැඩ්දුරටත් පැවසුවේ “සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අනත් ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්” වන බවයි.

තමන්ට බහුතරයක් නොතිබුණානම් තමන් නොපැකිළිව ධූරයෙන් ඉවත් වන බවද එ් මහතා වැඩ්දුරටත් සඳහන් කළේය.

එ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

Read more

Local News