වසන්ත ත්‍රිත්ව පිනුමක් පැනලා – හර්ෂ ද සිල්වා

Share

හර්ෂ ද සිල්වා මහතා සිය ටිව්ටර් ගිණුමේ ප්‍රකාශයක් තබම්න් අමාත්‍ය වසන්ත සේනානායක මහතා ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත්, ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් සටහන් කර තිබේ.

Read more

Local News