අලුත් ආණ්ඩුවට එරෙහි සත්‍යග්‍රහයක්

Share

වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

අද (21) පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව ඔවුන් සඳහන් කළේය.

සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එක්වී තිබේ.

Read more

Local News